තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ක්ෂූද්‍ර ජීව විද්‍යාව (2017 නව නිර්දේශය.) ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට නොමිලේ Download කරගන්න පොතක් ගේන්න හිතුවා. ඒකට මම තෝරගත්තෙ ගොඩක් අයට වැදගත්වෙන හැබැයි හොයාගන්න එක "කලු නික හොයනවට"ත් වඩා අමාරු තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ක්ෂූද්‍ර ජීව විද්‍යාව (2017 නව නිර්දේශය.) පොත. ඉතිං ෆෝන් එකක් කොම්පියුටරයක් තියන ඕනිම කෙනෙකුට කියවන්න පුලුවන් වෙන්න PDF මාදිලියෙන් ගෙනාවා. මේ පොත pdf කරන්න උදවු කරපු තුෂ්‍යන්ත සොයුරාවත් ආදරයෙන් මතක් කරනවා. ඉතිං තාක්ෂණවේදය සඳහා විද්‍යාව පොත් කට්ටලයත් PDF විදිහට ඔයාල වෙත ගේන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං පොත download කරගෙන follow බට්න් එකයි, Share බට්න් එකයි දැක්කෙ නෑ වගේ යනව එහෙම නෙවෙයි ;\ ඔයාලට ඊළඟට ඕනි පොතේ නම comment කරගෙනම යන්න. දැං ඉතිං කියෙව්ව ඇති. ඔන්න පල්ලෙහා Download Link එක තියනව. පොත download කරගන්න. >මෙතනින් Download කරගන්න<
ගෙදරට විදුලිය එන හැටි... විදුලි මහත්තයගෙන් අහමු... කලින් post එකේ කතා කලා වගේ විදුලි බලාගාර ඇතුලෙ සීරුවට නිපදවෙන විදුලිය අපේ ගෙදරට එන්නෙ වයර් ඇතුලෙන්. මෙහෙම වයර් ඇතුලෙන් එන විදුලිය කොහොමද අපේ වැඩ කරල දෙන්නෙ? වැඩකරගන්න කොහොමද මේක ගෙට ගන්නෙ? විදුලිය ආවට ගියාට ගෙට ගන්න බෑ. විදුලි මහත්තයම කියන විදිහට "විදුලිය කියන්නෙ හොඳ සේවකයෙක්, හැබැයි නරක ස්වාමියෙක්" ඉතිං විදුලිය දරුණුනම් විදුලිය වැදුනහම මැරෙන්න උනත් පුලුවන්නම්, කොහොමද අපි විදුලිය පාවිච්චි කරන්නෙ? ගෙදරකට එන විදුලි සැපයුමට ගොඩාක් ආරක්ශක උපාංග සම්බන්ධ කරන්නෙ මේ නිසයි. අපි බලමු අපේ ගෙදරට සම්බන්ධවෙලා තියන ආරක්ෂක උපාංග මොනවාද කියල. Main Isolater (ප්‍රධාන වෙන්කරනය) - මේ කොටස සම්බන්ධ කරන්නෙ ගෙදර විදුලි මීටරය ළඟට. ඒ කියන්නෙ මේ කොටස අයිති වෙන්නෙ විදුලිබල මණ්ඩලයට, නැත්නම් විදුලිබල සමාගමට...