උසස්පෙල තාක්ෂණවේදය හදාරන අයට වැදගත් වෙන පෝස්ට් 1ක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙලා තිබුනට තාක්ෂණවේදය කරන අයට ඕනි පොතක් හොයාගන්න එක පිදුරු ගොඩේ ඉදිකට්ටක් හොයනව වගේ. ඒ තරමටම පොත් අඩුයි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් ටික ගන්න 1 කරන්න අමාරුම දේ වෙලා තියෙන්න.
ඉතින් පොත් ටික ගන්න බැරිවුණා, පොත් ඉවරයි කියල දුක් වෙන අයට ඔන්න "ඉංජිනේරු තාක්ෂණවේදය IV කොටස - ඉංජිනේරු ඇදීම්" පොත ගෙනාවා.
හැමෝටම කියවන්න පුලුවන් විදිහට PDF මාදිලියෙන් නොමිලේම Download කරගන්න.
පල්ලෙහා link 1න් පොත Download කරගන්න.
පොත හදන්න උදව් කරපු රුශානි සොයුරියටත් ස්තූතිවන්ත වෙනවා.
> මෙතනින් බාගන්න.<
TechBlog සිංහලෙන්.
තරිදු තත්සර .
Comments
Post a Comment