Skip to main content

ඉංජිනේරු තාක්ෂණවේදය II කොටස - මූලික ස්වයංචල තාක්ෂණවේදය

ඔන්න ඉතිං මම පොරොන්දු උනු විදිහටම තාක්ෂණවේදය හදාරන හැමෝටම වැදගත් වෙන ඉංජිනේරු තාක්ෂණවේදය II කොටස - මූලික ස්වයංචල තාක්ෂණවේදය පොතත් PDF මාදිලියෙන් ගෙනාවා .
වාහන ගැන ඉගෙනගන්න කැමති හැමෝටමත් මේ පොත වැදගත් වෙයි කියල හිතනවා.

තව දෙයක් තියනවා. මේ පොත් PDF වලට හරවන එක ලේසි නෑ සෑහෙන වෙලා යන වැඩක්. ඉතිං මම තව වැඩ ගොඩකුත් තියාගෙන මේක කරන්නෙ ඔයාල ගැන හිතලා. ඉතිං මේ වැඩේ ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න අමතක කරන්න එපා. (කිසිම අගයකිරීමක් නැතුව වැඩ කරනකොට එපාවෙනව:/ ) අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව ඔයාලගෙ යාලුවන්ටත් refer කරන්න.

කතා කලා ඇති. ඔන්න පහල link එකෙන් පොත download කරගන්න.

                      > මෙතනින් බාගන්න <

TechBlog සිංහලෙන්
තරිඳු තත්සර

Comments

  1. Thank you very much ayya ..godaaaaaaaaak pin...

    ReplyDelete
  2. Godak sthutii ayye
    Pin sidra venava

    ReplyDelete
  3. මෙම පොත් කාලයකට තියෙනවා. ඊට පස්සේ දරුණුවටම හිගයක්. වෙබි එකකට දාලත් නෑ . සමහර තියෙන අය ජායා පිටපතක් ගන්නවත් අනෙක් සිසුවාට දෙන්නේත් නෑ. එවැනි වටපිටාවක මෙක ගොඩාක් අගය කල යුතු වැඩක්. ස්කැන් කිරිමේදි කලුපාට තියෙන්වා. පුලුවන්නම් එ අඩු පාඩුව සකසා ගන්න. මෙම විෂය කේෂත්‍රයේ ඉන්න විදේශ රටවල අර්ධ පුහුණු ශ්‍රමික ලාංකිකයන්ටයන්ට ප්‍රයෝජනවත් . ස්තුතියි swarnapali Bookland , padukka 076 184 4763

    ReplyDelete

Post a Comment