Skip to main content

තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ක්ෂූද්‍ර ජීව විද්‍යාව (නව නිර්දේශය.)

තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ක්ෂූද්‍ර ජීව විද්‍යාව (2017 නව නිර්දේශය.)

ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට නොමිලේ Download කරගන්න පොතක් ගේන්න හිතුවා. ඒකට මම තෝරගත්තෙ ගොඩක් අයට වැදගත්වෙන හැබැයි හොයාගන්න එක "කලු නික හොයනවට"ත් වඩා අමාරු 
තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ක්ෂූද්‍ර ජීව විද්‍යාව (2017 නව නිර්දේශය.) පොත. ඉතිං ෆෝන් එකක් කොම්පියුටරයක් තියන ඕනිම කෙනෙකුට කියවන්න පුලුවන් වෙන්න PDF මාදිලියෙන් ගෙනාවා.
          මේ පොත pdf කරන්න උදවු කරපු තුෂ්‍යන්ත සොයුරාවත් ආදරයෙන් මතක් කරනවා. ඉතිං තාක්ෂණවේදය සඳහා විද්‍යාව පොත් කට්ටලයත් PDF විදිහට ඔයාල වෙත ගේන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං පොත download කරගෙන follow බට්න් එකයි, Share බට්න් එකයි දැක්කෙ නෑ වගේ යනව එහෙම නෙවෙයි ;\ ඔයාලට ඊළඟට ඕනි පොතේ නම comment කරගෙනම යන්න.
          දැං ඉතිං කියෙව්ව ඇති. ඔන්න පල්ලෙහා Download Link එක තියනව. පොත download කරගන්න.

Comments

  1. Wow this is so great I get lot of idea about this field

    ReplyDelete
  2. ස්තුතියි මෙ වගෙ වැඩ හැමදාම කරන්ට ලැබේවා

    ReplyDelete
  3. ගොඩාක් පින්.මේ පොත හොයා ගන්නම නෑ

    ReplyDelete
  4. ගොඩක ලොකු උදව්වක්,ස්තුති ගොඩාක් ❤

    ReplyDelete
  5. අනිත් පොත් ටිකත් දාන්න පුලුවන්නම් 🙏

    ReplyDelete

Post a Comment