ඔන්න පොරොන්දු වුනු විදිහටම technology කරන අයට ඉංජිනේරු තාක්ෂණවේදය විදුලි යන්ත්‍ර හා බල පද්ධති පොත PDF විදිහට ගෙනාව. ඉතිං වැඩි කතා මොකටද, ඔන්න එහෙනම් download කරගන්න. මේ පොත pdf කරන්නත් උදව් උනේ රුෂානි සොයුරිය. ඉතිං එයාටත් ගොඩක් ස්තුතියි. පහළ link 1න් PDF 1 download කරගන්න. > මෙතනින් බාගන්න < TechBlog සිංහලෙන් තරිඳු තත්සර
තාක්ෂණවේදීන් වන්නට වෙර දරන්නන් උදෙසා...