Watch This...
ඉංජිනේරු තාක්ෂණවේදය පොත් 8ම නොමිලේ Download කරගන්න ඔන්න ගෙනත් තියනවා. Download කරගෙන කියවන්න. මේ පොත් PDF ඔයාල වෙනුවෙන් ගේන්න උදව් කරපු රුචිකා ගුරුතුමිටත් , රුශානි සොයුරියටත් , ප්‍රබුද්ධ සොයුරාටත් මගේ ස්තුතිය හිමිවෙන්න ඕනි. ඉතිං මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් පහල comment කරන්න. නැත්නම්, E-mail :- Tharinduthathsara8@gmail.com Whatsapp :- 0787637055 01 තාක්ෂණවේදය ඉතිහාසය 02 මූලික ස්වයංචල තාක්ෂණවේදය 03 ගොඩනැගිලි තාක්ෂණවේදය 04 ව්‍යවසායකත්වය හා කලමනාකරණය 05 බිම් මැනුම් 06 ඉංජිනේරු ඇදීම් 07 විදුලි යන්ත්‍ර හා බල පද්ධති 08 මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය Download All (426MB) TechBlog සිංහලෙන් තරිඳු තත්සර
Comments
Post a Comment